gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

දෑහිතකාමී නාහිමියෝ අද දැයෙන් සමුගනිති..

අපවත් වී වදාල බෙල්ලන්විල රජමහා විහාරයේ විහාරාධිකාරී, ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කුලපති අතිපූජ්‍ය බෙල්ලන්විල විමලරතන නාහියන්ගේ දේහය පිළිබඳ ආදාහනෝත්සවය අද පස්වරුවේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාල ක‍්‍රීඩා පිටියේදී පැවැත්වෙයි.

හිමියන්ගේ දේහය අද දහවල් 12.00 දක්‌වා මහජන ගෞරවය සදහා
බෙල්ලන්විල රජමහා විහාරයේ තැන්පත් කර ඇති අතර පස්‌වරු 1.00ට අවමංගල්‍ය පෙරහැර ඇරඹෙයි.

විශ්වවිද්‍යාල භූමියට පැමිණීමෙන් පසු දේහය විශ්වවිද්‍යාලයේ උප කුලපති ඇතුළු අධ්‍යයන කාර්ය මණ්‌ඩලය, අනධ්‍යයන කාර්ය මණ්ඩාලය, ශිෂ්‍යයින් විසින් පිළිගෙන ආදාහනොත්සවය පැවැත්වෙන පිටිය වෙත ගෙනයාමට නියමිතය.

විහාරස්ථානයේදී හදිසි අනතුරකට ලක් වූ උන් වහන්සේ රෝහල්ගත කිරීමෙන් පසු ඇතිවූ හෘදයාබාදයක් නිසා අපවත් වූ බව රෝහල් බලධාරීහු කියති.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka