gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පෙබරවාරි 10න් පසු රාජපක්ෂලාට බයවෙන්න දෙයක් නෑ

පෙබරවාරි 10 වැනිදායින් පසුව රාජපක්‍ෂවරුන්ට බියවීමට  කිසිදු හේතුවක් නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා අද (06) පැවසීය.

බන්ධනාගාරගත වීම රාජපක්‍ෂවරුන්ට අලුත් දෙයක් නොවන බවත්,
ඕනෑම අවස්ථාවකට මුහුණ දීමට සූදානම් බවත් ඒ මහතා කීවේය.

බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී බැසිල් රාජපක්‍ෂ මහතා වැඩිදුරටත් සඳහන් කළේ, ඩී.ඒ. රාජපක්‍ෂ මහතාගේ සිට රාජපක්‍ෂවරුන් සිරගතව සිටි බවත්, ජනතාව වෙනුවෙන් සේවය කරන විට මෙවැනි පළිගැනීම්වලට ලක්වීම සිදුවන බවත්ය.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka