gossip lanka

රිය අනතුරක්.. හතරදෙනෙක් මරුට…

ත‍්‍රිවීලයක් හා ලොරි රථයක් එකිනෙක ගැටීම නිසා සිවු දෙනෙකු මරණයට පත්ව තිබේ.

මෙම අනතුර සිදුව ඇත්තේ ගල්නෑව තිප්පනේපුර ප‍්‍රදේශයේදීය.

වයස අවුරුදු හතක් වූ දරුවෙක්ද මිය ගිය පිරිස අතර වෙයි.

මේ අතර ඊරියගහලිද දුම්රිය හරස් මාර්ගයේදී ත‍්‍රිවීලයක් දුම්රියක
හැපීමෙන් කාන්තාවන් දෙදෙනෙකු මරණයට පත්ව ඇත.

gossip lanka