gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

විමල්ගේ ප්‍රේමලාල් ජනපති ළඟට යයි !

ජාතික නිදහස් පෙරමුණේ කඑතර දිස්ත්‍රික් විධායක කමිටු සාමාජික ප්‍රේමලාල් ෆොන්සේකා මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සිය සහය පළකරමින් ජනාධිපතිතුමා සමග එක්ව තිබේ.

අද (13) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවූ ප්‍රේමලාල් ෆොන්සේකා මහතා, වංචාව, දූෂණය පිටුදකිමින් පිරිසිදු දේශපාලන සංස්කෘතියක් ඇතිකිරීමට සිරිසේන මහතා ගන්නා වෙහෙස අගය කරමින් ඊට සහය දැක්වීමට තීරණය කළ බව දන්වා සිටියේය.
ජාතික නිදහස් පෙරමුණේ ප්‍රබල ක්‍රියාකරුවෙකු වූ ඒ මහතා එම පක්ෂය පිහිටුවීමෙන් අනතුරුව කඑතර දිස්ත්‍රික්කයේ ප්‍රථමයෙන් පක්ෂ සාමාජිකත්වය ලබාගත් කිහිපදෙනා අතර සිටි ප්‍රමුඛ සාමාජිකයෙකි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka