gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඡන්දෙන් පස්සේ සාජන්ලා තුන්දහසක් වැඩි වෙයි !

පළාත් පාලන මැතිවරණය අවසන් වු පසු පොලිස් සැරයන් වරුන් 3,029 දෙනෙකුට උප පොලිස් තනතුරු ලබාදීමට නීතීය හා සාමය පිළිබද අමාත්‍යංශය සූදානමින් සිටින බව වාර්තා වේ.

දැනට උප පොලිස් පරික්ෂක තනතුරු 694 කට පුරප්පාඩු පවතින බවත්, ඉතිරි 2,335 සදහා වැඩබලන උප පොලිස් පරික්ෂක තනතුරට පොලිස් සැරයන්වරු පත් කිරීමට ද සැලැසුමක් ඇතැයි පැවසේ.

මේ ආකාරයට තවත් පොලිස් සැරයන්වරුන් තුන්දහසකට වැඩි පිරිසක් උසස්වීම් සදහා සුදුසුකම් ලබා ඇතත් පොලිස් දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු නොමැති බවද මේ අතර වාර්තා වේ.

කෙසේවුවද, උප පොලිස් පරික්ෂක සිට පොලිස් පරික්ෂක තනතුරටත්, පොලිස් පරීක්ෂක තනතුරේ සිට ප්‍රධාන පොලිස් පරික්ෂක තනතුරට ද වැඩබලන තනතුරු සදහා ද උසස් වීම් ලබාදීමට අවධානය යොමුව ඇති බව පැවසේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka