gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ලොව ප්‍රථම ගව අනාථාගාරයට ඔබේ උදව් අවශ්‍යයි

ලොව ප්‍රථම ගව අනාථාගාරය සෙවනගල කොවුල්ආරගම ප්‍රදේශයේ ආරම්භ කර ඇති අතර මේ වන විට එහි ගවයින් සියයකට වැඩි සංඛ්‍යාවක් ආරක්ෂිත වෙසේ.

අක්කර දෙසීයක පමණ භූමියක පිහිටුවා තිබෙන මෙම ගව අනාථාගාරයේ
ගව ගාල්, ආරක්ෂිත ගේට්ටු සහ කම්බි වැටක් මෙන්ම තණකොළ ගබඩා කිරීමේ ස්ථානයක් හා ජලාශයක්ද මේවන විට ඉදිවෙමින් පවතී.

ගව අනාථාගාරයේ නිර්මාතෘ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත ස්වාමීන් වහන්සේ කියා සිටින්නේ සතුන්ට අවශ්‍ය තරම් තණකොළ සොයා ගැනීම ගැටලුවක් වී ඇති බවයි.

ගව අනාථාගාරයෙන් කිසිදු ආදායමක් නොලැබෙන බවත් එක් ගවයෙකු රැක බලා ගැනීම සදහා දිනකට සැළකිය යුතු මුදලක් වැය වන බැවින් මෙම ගවයන් රැක බලා ගැනීම සදහා පරිත්‍යාගශීලීන්ගේ සහාය අවශ්‍ය බව එහි සංවිධායකයන් කියාසිටියි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka