gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

වාහන සිහිනයට බධාවක් වූ නීතිය මාස 6ක් කල් යයි

මෙරටට ආනයනය කරනු ලබන වාහනවල තිබිය යුතු අවම ආරක්ෂක විධි විධානයන් ඉහළ නැංවීමට පසු ගිය අයවැයේදී තීරණය කෙරුණා. ඒ වායූ බැලුන්, ඒබීඑස් බ්‍රේක් පද්ධතියක්, ආසන පටි නොමැති හා  වායූ
විමෝචනය යූරෝ 4 ට වැඩි වාහන මෙරටට ගෙන්වීම සම්පූර්ණයෙන්ම තහනම් කිරීමය.

ඉකුත් 01දා සිට ක්‍රියාත්මක කිරීමට යෝජනා කර තිබූ මෙම සීමාවන් ජුලි 07 දා දක්වා බල නොපැවැත්වෙන බවයි මුදල් අමාත්‍යංශය පවසන්නේ.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka