gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඇමරිකන් ඩොලර් ලංකාවේ මුද්‍රණය වෙයි

හොරණ ප්‍රදේශයේ ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ ස්ථානයක් වැටලීමේදී ඇමරිකානු ඩොලර් නෝට්ටු ඇතුළුව රුපියල් විසි ලක්ෂයකට ආසන්න වටිනාකමකින් යුත් ව්‍යාජ මුදල් නෝට්ටු රැසක් සමගින් සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබේ.

නාවික හමුදාවට ලද තොරතුරක් මත බටහිර නාවික විධානයට අනුයුක්ත
නාවිකයින් පිරිසක් කොළඹ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමග එක්වී මෙම වැටලීම සිදුකර තිබේ.

එහිදී සැකකරු සන්තකයේ තිබි ව්‍යාජ රුපියල් පන්දහසේ නෝට්ටු 3ක්, ඇමෙරිකානු ඩොලර් සියයේ මුදල් නෝට්ටු 124ක් සමග ‍ලේසර් මුද්‍රණ යන්ත්‍රයක් අත්අඩංගුවට ගෙන තිබේ.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කොළඹ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව සිදුකරයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka