පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් සොයිසා මහතා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ රක්වාන ආසන සංවිධායක ධුරයෙන් ඉවත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.
රක්වාන ආසනයේ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ නව සංවිධායකවරයා ලෙස පත්
කර ඇත්තේ ජී.කේ. උපාලි චන්ද්‍රසේන මහතායි.
ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා අතින් ඔහු සිය පත්වීම අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ලබාගෙන ඇත.
රංජිත් සොයිසා මහතා 2015 සිටම කටයුතු කරන්නේ ඒකාබද්ද විපක්‍ෂය සමගය.
රංජිත් ද සොයිසා ශ‍්‍රීලනිප ධුරයෙන් ඉවත් කෙරේ..
2018-01-18T13:46:00+05:30
Gossip Lanka Hot News
slide|