මීගමුව මහනගර සභාවට අයත් තේක්ක ගස් කිහිපයක් කැපිමට ගිනි නිවන ඒකකයේ වාහන සහ ගිනිභටයන් යොදවා ගැනීමේදී තේක්ක කඳක් එක් ගිණිභටයෙකුගේ ඇගට වැටිම හේතුවෙන් කොඳුඇට පෙළ බීදි ගොස් දැනට කොළඹ මහ රෝහලේ ප්‍රතිකාර ලබන බව වාර්තාවේ.
මීගමුව නාගරික කොමසාරිස් සුගත් කුමාර මහතා විසින් මෙසේ ගස්
කැපීම සඳහා ගිණි නිවීම යොදා ගන්නා සම්පත් භාවිතයට කටයුතු කර ඇත.
මෙහිදි යොදවාගෙන ඇති ගිණි නිවන ඒකකයේ වාහනයක්ද අනතුරුට ලක්ව තිබේ.
තේක්ක කඳකට යටවූ ගිණි නිවන බටයා රෝහලේ
2018-01-18T15:48:00+05:30
Gossip Lanka Hot News
slide|