එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්.එච්.එම්. හලිම් මහතා සිය මන්ත‍්‍රී ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.
ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපිය මේ වන විට පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා වෙත ලබා දී ඇත.
ඒ අනුව පුරප්පාඩු මන්ත‍්‍රී ධුරය සදහා එජාප මහ ලේකම්වරයා විසින්
පුද්ගලයෙකු නම් කිරීමට නියමිතය.
එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී හලීම් මන්ත‍්‍රී ධුරයෙන් ඉල්ලා අස්වේ..
2018-01-18T16:33:00+05:30
Gossip Lanka Hot News
slide|