gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

විදුහල්පතිනිය දණ ගැස්සවූ සිද්ධියේ දෙවන අදියර අද

බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය දණ ගැස්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා මානව හිමිකම් කොමිසම පවත්වන විමර්ශනයේ දෙවන අදියර අද (01) සිදු කෙරෙනවා.

ඌව පළාත් ප‍්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායකටද කොමිසම හමුවේ
පෙනී සිටින ලෙස දන්වා ඇත්තේ ප‍්‍රකාශයක් ලබා ගැනීම සඳහායි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප‍්‍රකාශ ලබා ගැනීම සඳහා බදුල්ල කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂවරයා සහ බදුල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාද කොමිසම හමුවට කැඳවා ඇතැයි සඳහන්. මීට අමතරව පැමිණිලිකාර පාර්ශ්වයන්ද අද දිනයේ මානව හිමිකම් කොමිසම වෙත කැඳවා තිබෙනවා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka