gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

තහනම් පොලිතීන් සහ ප්ලාස්ටික් තිබ්බොත් අද සිට වැඩ වරදියි

මෙම තහනම පනවනු ලැබුවේ ඉකුත් වසරේ සැප්තැම්බර් මාසයේ සිටයි.

එහෙත් අද දක්වා මාස 03ක කාලයක් ඊට සූදානම් වීම සඳහා ලබාදුන්නා. ඒ අනුව තහනම් කරන ලද පොලිතීන් සහ ප්ලාස්ටික් භාවිතය
සම්බන්ධයෙන් නීතිය ක‍්‍රියාත්මක කිරීම එහිදී සිදු කෙරුණේ නැහැ.

අද සිට එම නීතිය ක‍්‍රියාත්මක කෙරෙන බවත් වැටලීම් ආරම්භ කරන බවත් මධ්‍යම පරිසර අධිකාරිය පැවසුවා. එහි සභාපති මහාචාර්ය ලාල් මර්වින් ධර්මසිරි සඳහන් කළේ මෙම වැටලීම් පියවරයන් කිහිපයක් යටතේ සිදු කෙරෙන බවයි. එහිදී පළමු පියවර යටතේ පොලිතීන් නිෂ්පාදකයන්, දෙවැනි පියවරේදී පොලිතීන් බෙදාහරින්නන්, තුන්වන පියවරේදී වෙළඳන් සහ ආපනශාලා වශයෙන් වැටලීම් සිදු කෙරෙන බවද පැවසුවා.

තහනම් කරන ලද පොලිතීන් සහ ප්ලාස්ටික් වෙනුවට විකල්ප නිෂ්පාදන මේ වනවිටත් වෙළඳපොලේ තිබෙන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.
 



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka