ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ ඇල්ල ප්‍රාදේශීය සභාවට තරග කිරීමට ඉදිරිපත් වී සිටි අපේක්ෂකයෙකු හදිසියේ මියගොස් ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ කුඹල්වෙල හෙට්ටිපොළ පදිංචිව සිටි එම්.
එම්. සංජීව නමැති අයෙකි.
මිය යනවිට ඔහුගේ වයස අවුරුදු 36කි.
මරණයට හේතු වී ඇත්තේ හෘදයාබාධයක් යැයි සැක කෙරේ.
(නෙත් නිව්ස්)
පොහොට්ටු අපේක්ෂකයෙක් හදිසියේ මිය යයි
2018-01-02T08:51:00+05:30
Gossip Lanka Hot News
slide|