gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රතිඤ්ඤා වැටී පොලිතින් ගබඩාව ගිණිගනී

දෙහිවල බෙල්ලන්තොට අත්තිඩිය මාර්ගයේ පිහිටි පොලිතීන් ගබඩාවක අද අලුයම ගින්නක් හටගෙන තිබේ.

රතිඤ්ඤා කොටස් පතිත විමෙන් ගින්න හටගනන්ට ඇති බවට සැක පළ කෙරේ.

දෙහිවල ගිනි නිවීම් ඒකකය සඳහන් කළේ, ගින්න මේ වන විට
සම්පූර්ණයෙන් මැඩ පවත්වා ඇති බවයි.

ඒ සඳහා සේවා රථ 5 ක් සහ භටයින් 10 දෙනෙකු යොදාගත් බව දෙහිවල ගිනි නිවිම් ඒකකය සඳහන් කළේ ය.

ගින්නෙන් පොලිතීන් ගබඩාව සම්පූර්ණයෙන් විනාශ වී තිබේ.

දෙහිවල ගිනි නිවීම් ඒකකය සඳහන් කළේ ඉන් අවට පිහිටි නිවාස දෙකකටත් සුළු හානි සිදුව ඇති බවයි.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka