සිගරටි නියෝජිත වෙළද සැලක සිට නුවරඑලිය නගරයේ පාක්පාරේ පිහිටි පුද්ගලික බැංකුවට මුදල් තැන්පත් කිරිම සදහා රැගෙන ගිය වැන් රථයේ තිබු රැපියල් ඒක්කොටි හතලිස් පන්ලකෂයක විශාල ප්‍රමායක් පැහැර ගොස් තිබෙනවා.අද උදෑසන 08.10 පමණ ත්‍රිරෝදයකින් පැමිණී පිරිසක්
එම රථය පාර හරස් කොට රියදුරු මහාතට සහා නියෝජිත මහාතට මුණූනට මීරිස් කුඩු ගසා ඒම මුදල් රැගෙන පලා ගොස් තිබෙනවා.
නුවරඑලිය පොලිසිය පවසන්නේ වහාම සැකකරැවන් අත්අඩන්ගුවට ගැනිම සදහා ඒවනවිටත් විශේෂ මෙහෙමුක් ආරමිභ කර තිබෙන බවයි
- ඔස්ටින් නානායක්කාර
නුවරඑලියේ මහා මුදල් මංකොල්ලයක්
2018-01-02T16:20:00+05:30
Gossip Lanka Hot News
slide|