කොළොන්නාව - මීතොටමුල්ල කසළ කන්දේ ඇතිවූ හදිසි ගින්න මැඩපැවැත්වීමේ කටයුතු මේ වනවිටත් සිදුවනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ගින්න මැඩපැවැත්වීම
සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය සහ යුද හමුදාව ද කැඳවා ඇති බවයි.
මීට අමතරව ගිනි නිවන රථ දෙකක් සහ ජල බවුසර් 3 ක් යොදවා ගින්න නිවීමේ කටයුතු මේ වනවිට සිදුකරමින් පවතින බව ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
මීතොටමුල්ල කුණු කන්දේ ගිනි ඇවිලෙයි
2018-01-02T12:19:00+05:30
Gossip Lanka Hot News
slide|