පෙබරවාරි 10 වැනි දින පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයට තරග කරන අපේක්‍ෂකයෙකු විසින් බෙදා හැරීමට සූදානම් කර තිබූ ‘කුරාණය’ පොත් 625ක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
එක්සත් ජාතික පක්‍ෂයෙන් කල්පිටිය ප‍්‍රාදේහීය සභාවට තරග කරන
අපේක්‍ෂකයෙකු විසින් මෙම පොත් තොගය බෙදා හැරීමට සැලසුම් කර තිබින.
මැතිවරණ කාර්යාලයට ලද තොරතුරක් මත මෙම පොත් තොගය අත්අඩංගුවට ගෙන ඇත්තේ අපේක්‍ෂකයාගේ නිවසේ තිබියදීය.
ප‍්‍රදේශයේ ඉස්ලාම් දේවස්ථානවලට බෙදා හැරීම සදහා මෙම පොත් තොගය සූදානම් කර තිබින.
සැකකරුවන් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නැත.
ඡන්දයට බෙදන්න ගෙනා ‘කුරාණය’ තොගයක් අත්අඩංගුවට..
2018-01-02T14:00:00+05:30
Gossip Lanka Hot News
slide|