gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

න්‍යෂ්ඨික යුද්ධයේ බොත්තම මගේ අතේ

න්‍යෂ්ටික යුද්ධය ආරම්භ කිරීමේ බොත්තම පවතින්නේ තමාගේ මේසය උඩ බවත් ඒ නිසා  ඇමරිකාවට කිසිම විටක යුද්ධය ආරම්භ කිරිමට නොහැකි වනු ඇති බවත් උතුරු කොරියානු ජනපති කිම්  ජොන් උන් සිය අලුත් අවුරුදු පණිවුඩයෙන් ප්‍රකාශ කර සිටියි.

පටිගතකර විකාශනය කර ඇති මෙම පණිවුඩයෙන් ඔහු තවදුරටත් මෙසේ
පවසා සිටියේ,


“මෙය තර්ජනයක් නොවේ, මේක තමයි යථාර්ථය, ඇමරිකාව සිටින්නේ දකුණු කොරියාවේ න්‍යෂ්ටික පරාසය තුළ“ බවයි.

කෙසේ වුවද තමා සාකච්ඡාවට සූදානම් බවද උතුරු කොරියානු ජනපතිවරයා මෙම නිවේදනයෙන් අඟවා ඇත.

ඔහු තවදුරටත් පවසා ඇත්තේ දකුණු කොරියාවේ සියොල් නුවර පැවැත්වෙන ශීත ඔලිම්පික් තරඟාවලියට ද තම රටෙන් කණ්ඩායමක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවයි.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka