gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සාමණේර හිමිට අතවර කළ හේවගේ රිමාන්ඩ් !

අනුරාධපුර නගරයේ සිට ඉතා දුර බැහැර පිහිටි තම නිවසට යාමට බස් රථයක් එනතුරු අනුරාධපුර නව බස් නැවතුම්පොළේ රැඳී සිටි 17 හැවිරිදි සාමණේර හිමි නමකට 52 හැවිරිදි අයෙක් බරපතල ලිංගික අපයෝජනයක් කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අධිකරණයට ඉදිරිපත් කෙරුණ
අනුරාධපුර කුම්බිච්චන්කුලම ජාතික නිවාස අංක 364 ලිපිනයේ පදිංචි බටුවිට හේවගේ විමලරත්න නැමැති අය ලබන ජනවාරි 16 වැනිදා දක්වා රිමාන්ඩ් කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසාවිනිසුරු හර්ෂණ කැකුණවෙල මහතා අද (10) නියෝග කළේය.

අතවරයට පත් සාමණේර හිමිනම සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍ය නිළධාරිවරයාගේ වෛද්‍ය වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අනුරාධපුර පොලිස් ළමා හා කාන්තා කාර්යංශයට තවදුරටත් නියෝග කර තිබේ.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka