gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පොහොට්ටුවේ අරටුවක් බුරුත කඳන් එක්ක මාට්ටු

මිඩියාෆාම් රක්ෂිතයේ බුරුත ගස් කපමින් සිටි බව කියන පළාත් පාලන ඡන්දයේ අපේක්ෂකයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

සැකකරු වෙංගල සෙට්ටිකුලම් ප්‍රාදේශීය සභාවට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් ඉදිරිපත් වන අපේක්ෂකයකු බව පොලිසිය පවසයි.

පොලිසිය වැටලීම කරන අවස්ථාවේ සැකකරු තවත් අයකු සමඟ බුරුත
ගස් කපා දමා ඉරමින් සිටි බවත්, ඉරා දමන ලද බුරුත කොට 21ක් සොයා ගත් බවත් පොලිස් ආරංචි සඳහන් කරයි .

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka