gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

වික්ටර්ගේ බිරිඳට අද අධිකරණයේදී දුන් නියෝගය

රන් භාණ්ඩ වංචාවක් සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ සිට තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර සිටි ප්‍රවීණ ගායක වික්ටර් රත්නායකගේ බිරිඳ හෂිනි අමේන්ද්‍රා මේ මස 26 වැනිදා තෙක් යළි රිමාන්ඩ් කිරීමට තංගල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් මහී විජේවීර අද (17) නියෝග කළා.

2012 සිට 2016 දක්වා කාලයේදී තංගල්ලේ පිහිටි රාජ්‍ය බැංකුවක උකස්
අංශයේ සේවය කරමින් සිටියදී එම බැංකුවට උකස්කර තිබූ රුපියල් දස ලක්ෂයකට ආසන්න වටිනා ස්වර්ණාභරණ අතුරුදහන්වීයැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හෂිනි අමේන්ද්‍රා පසුගිය 9 වැනි දින තංගල්ල කොට්ඨාස වංචා විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka