gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

"චීන සමාගම ඉල්ලන්නේ නිදහස් වරායක් - අපි එකා පිට එකා මැරුණත් සටන අත්හරින්නේ නැහැ"

හම්බන්තොට මාගම්පුර වරායේ සේවය කර රැකියා අහිමි වූ 438 දෙනෙකු මේ වනවිට මාරාන්තික උපවාසයක යෙදී සිටිනවා.

ඒ පිළිබද කරුණු දක්වන මාගම්පුර වරාය සේවක සංගමයේ සභාපති අයි. කේ. ඔමේෂ් සඳහන් කළේ "මේ වන විට මාගම්පුර වරාය චීන සමාගමට බදු දීලා ඉවරයි.. අදාළ චීන සමාගම මාගම්පුර වරාය ඉල්ලා සිටින්නේ
කිසිඳු සේවකයෙකු නැතිවයි..ඒ කියන්නේ නිදහස් වරායක් ලෙසටයි. මාගම්පුර වරාය ගොඩ දැම්මේ මේ අද එළියට දාලා ඉන්න සේවකයෝ 438 දෙනා තමයි. දින 49ක් ගත වෙලත් සේවකයින්ට සාධාරණ පිළිතුරක් නොලැබුණ නිසා අපි තීරණය කළා එකා පිට එකා මැරුණත් මාරාන්තික උපවාසයකට මෙය රැගෙන යන්න." යනුවෙනි.

මාගම්පුර වරායේ සේවය කර රැකියා අහිමි වූවන් මෙම මාරාන්තික උපවාසය ආරම්භ කළේ ඊයේ (08) පස්වරුවේයි. මීට පෙර ඔවුන් සත්‍යග‍්‍රහයක යෙදි සිටියා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka