gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකට ඇප

හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කොමදෝරු ඩී.කේ.පී.දසනායක ඇතුළු 5 දෙනකුට කොළඹ මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා අද(9දා) ඇප ලබාදුන්නේය.

ඒ අනුව එක් අයකුරු රුපියල් ලක්ෂය බැගින් වූ මුදල් ඇප හා රුපියල්
ලක්ෂ 10 බැගින් වන ශරීර ඇප දෙකක් මත මුදා හැරුණු අතර ඔවුන්ගේ විදෙස් ගමන් තහනම් කෙරිණි. සැකකරුවන්ට සෑම මසකට වරක්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසද නියෝක කර තිබේ.

තරුණයින් පිරිසක් පැහැර ගැනීම සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව නඩු පවරා තිබුණු අතර ඒ හේතුවෙන් රිමාන්ඩ් භාරයේ සිටියදී ඔවුන් කළ ඇප ඉල්ලීම කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ප්‍රතික්ෂේප කෙරුණු අතර එම නියෝගය ප්‍රතිශෝධනය කරමින් අද කොළඹ මහාධිකරණය  ඇප නිකුත් කර තිබේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka