gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඩග්ලස් දේවානන්ද ඝාතන සිද්ධියේ වරදකාරියට අත්හිටවූ සිර දඬුවම්

හිටපු  අමාත්‍ය ඩග්ලස් දේවානන්ද ඝාතන කිරීමට තැත් කිරීමේ සිද්ධියකට වරදකාරිය වූ කාන්තාවකට අද (14) වසර 2ක අත්හිටවූ සිර දඬුවම් නියම වුණා.

ඒ, කොළඹ මහාධිකරණය විසින්.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකාරිය මේ දක්වා වසර 13ක් රක්ෂිත
බන්ධනාගාරගතව සිටි අතර මේ හේතුවෙන් ඇයට ලිහිල් දඬුවමක් නියම කිරීමටයි මහාධිකරණ විනිසුරුවරයා තිරණය කළේ.

2014 වර්ෂයේ ජූලි මාසයේදී කොල්ලූපිටිය ප‍්‍රදේශයේදී ඩග්ලස් දේවානන්ද ඝාතනය කිරීමේ අරමුණින් මරාගෙන මැරෙන බෝම්බ පුපුරවා හැරීමට ආධාර අනුබල දුන් බවට සැකකාරියට චෝදනා එල්ල වුණා.

ඇයට නියම කළ වසර 2ක සිර දඬුවම් වසර 15ක කාලයක් සඳහා අත්හිටුවමින් රුපියල් 25,000ක දඩයක් ද නියම කර තිබෙනවා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka