gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පාසල් සිසුවෙකුට මරු කැඳවූ බැකෝ යන්ත්‍ර අනතුර

කිලිනොච්චිය, මුලංකාවිල් ප්‍රදේශයේ ක්‍රිෂ්ණා කෝවිල අසළ මාර්ග‍යකදී ගමන්ගත් බැකෝ යන්ත්‍රයක් පාසල් දරුවෙකු මතට පෙරළීමෙන් දරුවා ඊයේ (09) ජිවිතක්ෂයට පත්ව තිබේ.

දරුවා මාර්ගයේ ගමන් කරමින් සිටින අවස්ථාවේදී  බැකෝ රථයේ
රියදුරුට එය පාලනය කර ගැනීමට නොහැකි වී දරුවාගේ සිරුර මතට එය පෙරළි ඇති බව මුලංකාවිල් පොලිසිය පැවසූවේය.

අනතුරින් මියගොස් ඇත්තේ මුලංකාවිල් ප්‍රදේ‍ශයේ පදිංචි උදයකාන්තන් ප්‍රසාද් නමැති 14 හැවිරිදි පාසල් සිසුවෙක්.

පොලිසිය පැවසූවේ අනතුරින බැකෝ යන්ත්‍රයේ රියදුරුද තුවාල ලබා යාපනය රෝහලට ඇතුළත් කොට ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් මුලංකාවිල් පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබයි.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka