gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

බිරිඳ ඝාතනය කොට සැමියත් බෙල්ලෙ වැලදමාගෙන සියදිවි හානි කරගනී…

වව්නියාව මහරම්භකුලම් ප්‍රදේශයේ සැමියා විසින් බිරිඳ ඝාතනය කොට සැමියාද බෙල්ලෙවැලදමාගෙන සියදිවිහානිකරගෙන සිටියදී මළ සිරුරු දෙකක් (09) හමු වූ බවට වව්නියාව මහරම්භකුලම් පොලීසිය කියා සිටියේය.

මහරම්භකුලම් ප්‍රදේශයේ පදිංචි මෙම පවුල (08) රාත්‍රියේ ආරවුලක් ඇතිව
තිබන බවටත් එහිදී එම ආරවුල දුරදිග යාමෙන් පසුව සැමියා විසින් බිරඳව ඝාතනය කොට පසුව සැමියාද බෙල්ලෙවැල දමාගෙන සියදිවි හානි කරගෙන ඇති බවට සැකකරන බවට මහරම්භකුලම් පොලීසිය කියා සිටියේය.

කෙසේ වෙතත් මෙහිදී මිය ගොස් ඇත්තේ හැවිරිදි සෙල්වම් පුෂ්පරාණි වන දමිළ කාන්තාවක් හා පියසේනගේ එදිරිසිංහ වන සිංහල පුද්ගලයෙකු වන අතර මිය කාන්තාවගේ පළමු සැමියා ඇය අතහැර ගොස් වසරකට වැඩි කාලයක් වන අතර පසුව එක්වූ දෙවන සැමියා සිංහල පුද්ගලයෙකු බවට අනාවරණය වී ඇති බවට වැඩිදුර පරික්ෂණ සිදු කරන මහරම්භකුලම් පොලීසිය කියා සිටියේය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka