gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ලංකා මුහුදු සීමාවේ නැව් 20 ක් ගිලිලා

මෙරට මුහුදු සීමාව තුළ නෞකා 20ක් පමණ ගිලී ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.

මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් සිදුකල ගවේශනයකට අනුව මෙම තොරතුරු අනාවරණය වී ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේය.

පසුගිය වසරේ සිදුකල මෙම ගවේශනයේදී මෙරට මුහුදේ ගිලී ඇති යාත්‍රා
20ක පමණ  තොරතුරු අනාවරණය කරගැනීමට හැකි වී තිබේ.

මීට වසර 100කට වඩා පැරණි යැයි අනුමාන කල හැකි යාත්‍රා ද හමුවී ඇති අතර ඉන් වැඩි ප්‍රමාණයක් මීටර 25කට වඩා ගැඹුරු මුහුදේ තැන්පත් වී ඇති බව වාර්තා වේ.

මෙම යාත්‍රා  අතර විහාල භාණ්ඩ ප්‍රවාහන නෞකා මෙන්ම වාෂ්ප නෞකා ද එංජින් බලයෙන් ක්‍රියාත්මක වූ බත්තල් ද පවතින බව මධ්‍යම සංස්කෘතික අරමුදල සඳහන් කළේය.

මෙම නෞකා පිළිබඳව සිදුකරන ලද ගවේශන මගින් හමුවූ පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුතු භාණ්ඩ හා උපකරණ මේ වන විට ගාල්ල කොටුවේ ස්ථාපිත කර ඇති මුහුදු පුරාවිද්‍යා  කෞතුකාගාරයේ තැන්පත් කර තිබේ.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka