gossip lanka

අපි අස්වුනොත් ඉන්න හාල් කෑලි වලට ඇමති කම් ලැබේයි

අපිට ඇමතිකම් කරන්න තව අවුරුදු 03 තියනවා. අපි අයින් වුනොත් හාල් කෑලි වලට ඇමැති කම් ලැබෙයි. හැබැයි මගේ ඇමැති කම ගන්න කාටවත් බෑ. යනුවෙන් වාරිමාර්ග හා ජලකලමණාකරණ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා මේ අදහස් පල කලේ පලාත් පාලන මැතිවරණය සදහා එක්සත්ජනතා නිදහස් සංධානයේ ඇප මුදල්තැන්පත්
කිරිමට අද පස්වරුවේ මොනරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට පැමිණි අවස්ථාවේදීය.


gossip lanka