gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පොල් රටින් ගෙන්වයි.. පොල් බෑ ගෙන්වන්න අවසරයි..

දිනෙන් දින ඉහල යන ජීවන වියදම පාලනය කිරීම සදහා සහල් හා පොල් විදේශ රටවලින් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ජනාධිපති
ලේකම් කාර්යලයේදී ඊයේ දින පැවති කැබිනට් මණ්ඩල හමුවේදී මෙම තීරණය ගෙන ඇත.

ජීවන වියදම මෙතරම් ඩහල යාම 60%ක්ම බලපා ඇත්තේ සහල් හා පොල් මිල යයි එහිදී ඇමතිවරැුන් විසින් පෙන්වා දී තිබේ.

මේ වන විට සහල් මිල 27%කින් හා පොල් මිල 33%කින් ඉහල ගොස් ඇති බවද එහිදී සාකච්චා වී ඇත.

මෙම තත්වය සැලකිල්ලට ගනිමින් සතොස හරහා සහල් හා පොල් ආනයනය කිරීමට කැබිනට් මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී තිබේ.

මේ අතර පැලූ පොල්ද ආනයන කිරීමට තීරණය තර ඇත්තේ පොල් තෙල් නිෂ්පාදනය කරන ව්‍යාපාරිකයන් සදහා ඒවා ලබා දී ඔහුන් සතු පොල් තොග වෙළද පලට නිකුත් කරවා ගැනීම සදහායි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka