gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඔත්තුව හරියටම හරි - බඩුත් එක්ක හොරු අල්ලයි (photos)

දළදා මාලිගාවට අයත් ගලේවෙල එනමල්පොත වහකෝට්ටේ ප‍්‍රදේශයේ ඉඩමක නිධානයක් ලබා ගැනීම සඳහා විශාල ගලක් විදිමින් සිටි කණ්ඩායමක් පොලිස් විශේෂ කාර්ය බලකායේ වැටලීම් කණ්ඩායමක් විසින් වටලා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බළකායේ බුද්ධි අංශ වෙත ලැබුණු
තොරතුරක් මත මෙම වැටලීම සිදු කෙරුණා.

ඒ, ඊයේ (03) රාත‍්‍රියේදීයි.

පුද්ගලයින් 03 දෙනෙකු මෙම කණ්ඩායමට අයත්.

බැකෝ යන්ත‍්‍රයක්, ගල් විදින මෙවලම් සහ වෙඩි බෙහෙත් ද වැටලීමේ දී සොයාගෙන තිබෙනවා.

මාස කිහිපයක් තිස්සේ මෙම ඉඩමේ විවිධ ආකාරයේ කැණීම් සිදු කර ඇති බවයි පැවසන්නේ.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka