gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

හිල්ටන්-ග‍්‍රෑන්ඩ් හයිඩ් රජයේ හෝටල් විකුණන්න කැබිනට් අනුමැතිය..

ශ‍්‍රී ලංකා රජයට අයත් කොළඹ පිහිටි හිල්ටන් හෝටලය හා ග‍්‍රෑන්ඩ් හයිඩ් හෝටලය පුද්ගලික අංශයට ලබා දීම සදහා ඇමති මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී තිබේ.

රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශය විසින් මෙම කැබිනට් පත‍්‍රිකාය
ඉදිරිපත් කර තිබූ අතර ඊට අනුමැතිය ලැබීමත් සමග පුද්ගලීකරණය කිරීම සදහා වන කටයුතු සිදු කෙරෙමින් ඇති බව සදහන්ය.

මෙම හෝටල් දෙක අයත් වන කැනවිල් හෝලිඩින්ග්ස් සමාගම රාජ්‍ය ව්‍යවසාය සංවර්ධය අමාත්‍යංශයට අයත් වෙයි.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka