gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මහින්දගෙන් ඇමතිවරයෙකුට දුරකථන ඇමතුමක්

හම්බන්තොට වරායේ ගැටළුව සම්බන්ධයෙන් තමා ඇමතිවරයාට කතා කළ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (03) තංගල්ලේ පැවති වැඩසටහනකින්
අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමිනි.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.

“පාර්ලිමේන්තුවේදී නාමල් මැතිතුමා ඇතුළු කිහිපදෙනෙක්ම කතා කළා ඕක ගැන. මම ඇමතිවරයාට කතා කළා. මොකද ආර්බිට්‍රේශන් එකක් තියෙන වෙලාවක කම්කරුවෝ එලවන්න බැහැ. නමුත් මේ අය ඒ කම්කරුවෝ එළවලා තියෙනවා. බලාපොරොත්තු වෙනවා අදාළ සමාගමටත් කතා කරලා කියන්න මේ වැඩේ කරන්න බැහැ කියලා. වරාය තමයි මේකට වග කියන්න ඕනේ. පොරොන්දු වෙලා තමයි මේවා දුන්නේ ඒ වෙලාවේ කිව්වා ඔක්කොටම රැකියා තියෙනවා කියලා වරාය ඇමතිවරයා. දැන් 400 ගාණකට රැකියාව නැති වෙලා  තියෙනවා.”


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka