gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඇලෝසියස්ගේ අරක්කු සමාගමට රජයෙන් විශේෂ බදු සහනයක් !

නොවැම්බර් මස 09 වැනි දින නිකුත් කරන ලද ගැසට් නිවේදනයක් මගින් මධ්‍යසාර නිෂ්පාදන කිරීමට යොදාගන්නා අමුද්‍රව්‍ය ලෙස සහල්, තිරිගු හා පලතුරු නම් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

මහබැංකු වංචාවේ ප්‍රධාන සැකකරු වන අර්ජුන් ඇලෝසියස් මහතා
අධ්‍යක්ෂධුරය දරන ඩබ්.එම්. මෙන්ඩිස් නමැති සමාගම ඉලක්ක කරගෙන මම සහනය දියත් කර ඇති බවද ඒ මහතා හෙළිකළේ මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමිනි.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka