gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පොහොට්ටු පෙරමුණ එළි දැක්වෙයි.. කොළඹ මහ උත්සවයක්..

ඉදිරි පළාත් පාලන මැතිවරණයට තරග කිරීම සදහා ඒකාබද්ද විපක්‍ෂයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු සෙසු පක්‍ෂ පුළුල් පෙරමුණක් ලබන සතියේ පිහිටුවීමට නියමිතය.

ඒ වෙනුවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ
ප‍්‍රධානත්වයෙන් විශාල උත්සවයක්ද සූදානම් කර ඇත.

එහිදී මෙම නව පෙරමුණ ප්‍රකාශයට පත් කිරීමට නියමිත අතර එහිදී දේශපාලන පක්‌ෂ අතර අවබෝධතා ගිවිසුම්ද අත්සන් කිරීමටද නියමිතය.

පොහොට්ටුව ලකුණින් එලි දැක්වෙන නව පෙරමුණට එක්‌වන්නැයි ශ්‍රී ලංකා නිදහස්‌ පාක්‌ෂිකයන්ටද ආරාධනා කරන්නේ යයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සදහන් කරයි.

නව පෙරමුණ රට පුරා පළාත් පාලන ආයතන 341 ටම තරග කිරීමටද කටයුතු සූදානම් කරමින් තිබේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka