gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මෛත්‍රී-මහින්ද එකතුවිය යුතු බව දි.මූ කියයි

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එක්ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යළි ශක්තිමත් කළ යුතුව පවතින බව හිටපු අග්‍රමාත්‍ය  දී.මූ ජයරත්න මහතා පවසයි.

ඔහු පැවසුවේ අතීතයේදී ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දෙකඩවීම් සිදුවුවද
වර්තමානය වන තෙක් බිද නොවැටී පැමිණ ඇති බවයි.

මහනුවර ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් පිරිසක් අමතමින් දී.මූ ජයරත්න මහතා මේ බව කියා සිටියේය.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka