gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ගිනස් පොතට ගිය අපේ අම්මා සමුගනී (photos)

මෙරට වයස්ගතම කාන්තාව ලෙසට විශ්වාස කෙරෙන අරණායක, ගැවිලිපිටිය ප‍්‍රදේශයේ පදිංචිව සිටි පේඩිගේ අනුලාවතී අභාවප‍්‍රාප්තවී තිබෙනවා.

ඒ වනවිට ඇගේ වයස අවුුරුදු 115 ක්. ඇය 1902 වසරේ ජූනි මස 4 වැනිදා උපත ලබා ඇති බවටයි පැවසෙන්නේ.

අනුලාවතී පිළිබඳ රටේම වැඩි අවධානයක් යොමු වුණේ ඉකුත්දා අවසන්
වූ සමස්ත ලංකා ප‍්‍රවීණයන්ගේ කී‍්‍රඩා උළලේදී හෙල්ල සහ යගුලිය ඉසව්වලට සහභාගිවී ඇය ගිනස් වාර්තාවකට පවා හිමිකම් කීමත් සමගයි.

එම තරගාවලියට මෙම කාන්තාව සහභාගි වූයේ අවුරුදු 110 ත් 115 ත් අතර වයස් කාණ්ඩය නියෝජනය කරමින්.

අවුරුදු 117 ක් දිවි ගෙවූ දකුණු ආසියාවේ වයස්ගතම කාන්තාව ලෙසට සැලකූ මාවනැල්ල, බලත්ගමුවේ උක්කු අම්මා අභාවප‍්‍රාප්ත වීමෙන් පසු මෙරට ජීවත් වූ වයස්ගතම කාන්තාව අනුලාවතී බවටයි විශ්වාසය පළ වුණේ.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka