gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

නැවතත් දුම්රිය වර්ජනයක්

ගැටලු දෙකක් මුල්කර ගනිමින් දුම්රිය සේවා වෘත්තීය සමිති ඒකාබද්ධ පෙරමුණ වර්ජනයක් ආරම්භ කර ඇත.

වර්ජනයේ නිරත වූ දුම්රිය වෘත්තීය සමති ඉල්ලීම් විසඳීම සඳහා පෙරේදා (12දා) පත් කළ කැබිනට් අනුකමිටුව විසින් ලබාගත් තීරණ දෙකකට
විරෝධය පා මෙම වර්ජනය ආරම්භ කර ඇත.

කමිටුව විසින් අදාළ ගැටලු දෙක විසඳන තෙක් බඳවා ගැනීම් හා උසස්වී්ම් නවතා දැමීමට යෝජනා කළ අතර මෙම යෝජනා දෙක මුල්කර ගනිමින් මෙම වැඩ වර්ජනය ආරම්භ කර ඇති බව එම පෙරමුණේ ලේකම් සම්පත් රාජිත මහතා ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් අද සිට දුම්රිය ධාවන කටයුතු සාමාන්‍ය පරිදි සිදුකරන බව එන්ජින් රියදුරන්ගේ සංගමය පවසයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka