gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සොඳුරු සිතුවිලිවලින් තරුණ හදවත් සැනසූ ඉන්දික අවසන් ගමන් යයි – (Photos)

ගත්කතුවරයෙක්, පරිවර්ථකයෙක්, දක්ෂ කවියෙකු වූ ඉන්දික ගුණවර්ධන මියගොස් තිබෙනවා.

ඒ හදිසියේ ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන්.

හිතේ කෙටූ ටැටූ” නමැති ග්‍රන්ථය ඔහු විසින් රචිත ග්‍රන්ථයක්.

එම නවකතාව නිසා මුළුමහත් රටක් ඔහුව හදුනාගත්තා.

සමාජ ජාල මාධ්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය චරිතයක් ලෙස ද ඉන්දිකව හැදින්විය හැකියි.

ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු 15 වැනිදා බද්දේගම දී සිදු කෙරෙනවා..

ඔහුගේ ඡායාරූප කිහිපයක් පහතින්..

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka