gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ශ්‍රී ලංකාව ලබන මසදී තුන්කොන් තරගයක පැටලෙයි

ශ‍්‍රී ලංකා කණ්ඩායම ලබන මස බංග්ලාදේශයේ දී තුන්කොන් එක්දින ක‍්‍රිකට් තරගාවලියකට එක් වනවා. ඊට අදාළ තරග කාල සටහන ප‍්‍රකාශයට පත්කර ඇති අතර එහිදී ශ‍්‍රී ලංකාව සමගින් තරගවදින්නේ සිම්බාබ්වේ සහ බංග්ලාදේශයයි. තුන්කොන් එක්දින ක‍්‍රිකට් තරගාවලියක්
වසර 06කට පසුව බංග්ලාදේශයේ පැවැත්වෙන පළමු අවස්ථාව ද මෙය වනවා.

පළමු තරගය ජනවාරී මස 15 වනදා සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වෙනවා. ශ‍්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය ජනවාරී මස 16 වනදා පැවැත්වෙන්නේ සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිවයි. තුන්කොන් එක්දින ක‍්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ජනවාරී මස 27 වනදා පැවැත්වෙනවා. එම තරගාවලිය නිමාවීමෙන් පසු ශ‍්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ටෙස්ට් තරග 02ක් සහ පන්දුවාර 20 තරග 02ක් පැවැත්වීමට ද නියමිතයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka