gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ශ්‍රීලනිපය හා ඒකාබද්ධය බණ්ඩාරවෙල දී එක් වෙයි !

මුලින් නාම යෝජනා කැදවන ලද පළාත් පාලන ආයතන 93ක් සදහා නාමයෝජනා බාර ගැනිම ඊයේ (14) දිනයෙන් අවසන් විය.

එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව
බණ්ඩාරවෙල මහ නගර සභාව සදහා එක් ලයිස්තුවක් ඉදිරිපත් කර තිබීම විශේෂත්වයකි.

මෙම දෙපිරිස එක්ව නාම යෝජනා බාර දී ඇත්තේ ස්වාධීන කණ්ඩායමක් ලෙස තරග වැදීම සදහාය.

දෙපාර්ශවය සමගි කිරීම සදහා පැවති සියළු සාකච්චා බිද වැටී තිබියදී බණ්ඩාරවෙල නගර සභාව සදහා දෙපිරිස එක්ව මෙසේ එක් ලයිස්තුවක් දැමීම විශේෂත්වයකි.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමණු බදුල්ල දිස්ත්‍රීක්කයේ පළාත් පාලන ආයතන 11ක් සදහා පොහොට්ටුව ලකුණින් තරග වැදීම සදහා නාම යෝජනා බාර දී ඇත.




gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka