gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මැතිවරණ ප්‍රචාරණයට පොලිතින් සැරසිලි සම්පූර්ණයෙන් තහනම්

මෙවර මැතිවරණයේ ප‍්‍රචාරක හෝ සැරසිලි කටයුතු සදහා පොලිතීන් භාවිතය තහනම් වන බව මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය ලාල් ධර්මසිරි. නැවත සිහිපත් කරනවා. මෙම තහනම නොසලකා
ප‍්‍රචාරක හෝ සැරසිලි කටයුතු සදහා පොලිතීන් භාවිත කරන්නන්ට එරෙහිව නීතිය තදින් කි‍්‍රයාත්මක කරන බවයි ඔහු අවධාරණය කළේ.

පසුගිය සැප්තැම්බර් 01දා පටන් සැරසිලි සඳහා පොලිතීන් භාවිතය සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති බව ඔහු අවධාරණය කරනවා.

මෙවර මැතිවරණයේ ප‍්‍රචාරක හෝ සැරසිලි කටයුතු සදහා පොලිතීන් භාවිත කරන්නන්ට එරෙහිව නීතිය තදින් කි‍්‍රයාත්මක කරන්නැයි ජනාධිපතිවරයාද මධ්‍යම පරිසර අධිකාරියට උපදෙස් දී තිබෙනවා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka