gossip lanka

​නුවරඑලිය මහා නගර සභා අපේෂකයන් නාමයොජනා භාර දෙයි

නුවරඑලිය මහා නගර සභාවට තරග කරන අපේෂකයන් අද පෙ.වරුවෙි නුවරඑලිය දි්ස්ත්‍රික් ලේකමි/දිසාපති කාර්යාලය වෙත ගොස් තම පක්ෂය වෙනුවෙන් නාමයොජනා භාර දිම සමන්‍යය පරදි සිදුවුනා.ඒ එක්සත් ජාතක පක්ෂය,එක්සත් ජනතා නිදහස් සධානය, ශ්‍රි ලංකා පොදුජන පෙරමුණයි

- ඔස්ටින් නානායක්කාර



gossip lanka