gossip lanka

ජනපති මෛත‍්‍රි-මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන හමුවේ..

එක්සත් අරාබි එමීර් රාජයේ 46 වන ජාතික දින සැමරුම් උත්සවයක් කොළඹදී පැවැත්වින.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා එහි ප‍්‍රධාන අමුත්තා විය.

පාර්ලිමේන්තු මන්ත‍්‍රි බන්දුල ගුණවර්ධන මහතාද එම උත්සවය සදහා
එක්ව සිටි අතර දෙදෙනා අතර සුහද සාකච්චාවක්ද සිදු විය.

ඇමති රිෂාඩු බදියුදීන්ද එම අවස්ථාවේ එහි සිටියේය.

gossip lanka