gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සුපිරි ක්‍රීඩක කුමාර සංගක්කාර විදුලිබල මණ්ඩලයට දුන්න ඇමතුම නිසා අකරතැබ්බයක් - (Photos)

ක්‍රිකට් කියූ සැණින් ලංකාවේ පිරිසට නම් මතක් වෙන්නේ හිටපු නායක කුමාර් සංගක්කාරව.

ඔහු පසුගිය 1 වැනිදා විදුලිය විසන්ධි වීම ගැන හා ඒ සම්බන්ධයෙන් අදාළ ආයතනය දැණුවත් කිරීමට ගෘහස්ථ දුරකථනයෙන් උත්සහ ගෙන තිබෙනවා.

නමුත් සංගක්කාරට ඇමතුමට සම්බන්ධ වෙන්න නොහැකි වෙලා. ඒ නිසා
ඔහු ඔහුගේ Tweetr ගිණුමට ඒ ගැන Tweetr පණිවිඩයක් යොමු  කර තිබෙනවා.

 ඒ "කොලඹ සිටින කෙනෙකුට ලංකා විදුලිබල මණ්ඩලයට  කතා කරන්න පුළුවන් වුණාද..මට ප්‍රතිචාර දක්වන්නේ නැහැ " යනුවෙන්. නමුත් පසුගිය දෙසැම්බර් 1 දා මිලියන ගණනක ජනතාවට විදුලිය නොමැතිව විදුලි බල මණ්ඩලවලට ඇමතුම් ලබා දුන් දිනයක්.

සංගක්කරයේ ඒ අදහසට ප්‍රතිචාර 106 ලබා දී තිබුණු අතර එයට රොහාන් පෙරේරා කියන පුද්ගලයාත් අදහස් දක්වා තිබෙනවා.

සංගක්කාර හා ඔහු අතර උණුසුම් ප්‍රතිචාර හුවමාරු වී තිබෙන අතර එම පුද්ගලයා මුලින්ම සදහන් කර තිබෙන්නේ මගේ ඇමතුමට නම් එම ආයතනය ඉක්මණින්ම සම්බන්ධ වූ බව. එහිදී සංගක්කාර පෙරලා උත්තර දී තිබෙන්නේ " ඔබ එහෙනම් තරුවක්.. " බවයි. එහිදී රොහාන් තරහින් ප්‍රතිචාර දක්වා තිබෙනවා.

ඒ නිසා මේ කතාබහ නතර කිරීමට කුමාර් සංගක්කාර කර තිබෙන්නේ රොහාන් පෙරේරාගේ Tweetr ගිණුම අවහිර කිරීමයි. ඒ වගේම සංගක්කාර යළිත් කිහිප වතාවක් විදුලි බල මණ්ඩලයට කතා කිරීමට උත්සහ කළ බවත් එහිදී ඇමතුම සම්බන්ධ කර ගැනීමට හැකි වූ බවත් විදුලිය යථාතත්වයට පත් කර ගැනීම සම්බන්ධයෙන් ස්තුති කර Tweetr පණිවිඩයක් තබා තිබෙනවා.

දෙසැම්බර් 1 දා ඇති වූ ස්භාවික ව්‍යසනය නිසා ස්ථාන 800,000 කට අධික ප්‍රමාණයක විදුලිය බිද වැටී තිබෙනවා.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka