gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

යාපනයේ තවත් තරුණයෙක් කපා කොටා දමයි

යාපනය,මීසාලෙයි ප‍්‍රදේශයේදී පුද්ගලයෙකු ඊයේ (04) රාත‍්‍රියේ කිසියම් පුද්ගලයෙකු විසින් කපා දමා ඇති බව යාපනය චාවකච්චේරි පොලීසිය පවසයි.

ඊයේ(04) රාත‍්‍රියේ 8.00 ට පමණ අදාළ පහරදීම සිදුව ඇති අතර,පහරකෑමෙන් කැපුම් තුවාල ලැබු තරුණයෙකු යාපනය
චාවකච්චේරි රෝහලට ඇතුළත් කොට ඇති බව පොලිසිය වැඩි දුරටත් සඳහන් කළේය.

කැපුම් තුවාල සිදුකළ පුද්ගලයා පලාගොස් ඇති අතර, සැකකරු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ මෙහෙයවන බවද පොලිසිය පැවසීය.

යාපනය නගරයේ ස්ථාන කිහිපයක පසුගිය සමය පුරා කපා දැමීම් වාර්තා වු අතර,අදාළ පහරදීම් ආවා කල්ලිය විසින් සිදුකොට තිබිණ.

ආවා කල්ලිය මර්දනය වෙනුවෙන් පොලිස් විශේෂ කාර්ය බළකා නිළධාරීන් හා පොලිස් නිළධාරීන් විශේෂ මෙහෙයුම් දියත්කර ඇත.




gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka