gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

හම්බන්තොට වරාය චීනයට පැවරීම 8 වැනිදා !

හම්බන්තොට වරාය චීනයේ චයිනා මර්චන්ට් සමාගමට දිගුකාලීන බදු පදනම යටතේ බාරදීම ලබන 08 වැනිදා සිදු කෙරෙනු ඇතැයි මාධ්‍ය වාර්තා පවසයි.

ඒ වෙනුවෙන් බදු මුදලේ පළමු වාරිකය ලෙස ඇමෙරිකානු ඩොලර්
මිලියන 300ක පමණ මුදලක් ශ්‍රී ලංකා රජයට ලැබෙනු ඇතැයිද පැවසේ.

හම්බන්තොට වරාය දිගු කාලීන බදු පදනම යටතේ චයිනා මර්චන්ට් සමාගමට බදුදීමේ ගිවිසුමට මේ වසර මුලදී අත්සන් කරනු ලැබූ අතර, වරායේ කොටස්වලින් සියයට 70ක් චයිනා මර්චන්ට් සමාගමටත්, ඉතිරි සියයට 30 ශ්‍රී ලංකා වරාය අධිකාරියටද පැවරීමට තීරණය විය.

වරාය බදු දීම වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 1200ක පමණ මුදලක් ශ්‍රී ලංකා රජය ලබාගැනීමට අපේක්ෂිතය.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka