gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රජයේ රැකියා පත්වීම් අගමැති අත්හිටුවයි !

සංවර්ධන සහකාර සහ තාක්ෂණ සහකාර තනතුරු ඇතුළු රාජ්‍ය සේවයේ තනතුරු ගණනාවක් සඳහා වන පත්වීම් ප්‍රදානය අත්හිටුවන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා නියම කර තිබේ.

ඒ පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන තෙක් රජයේ රැකියා සඳහා පත්වීම් ලබා නොදෙන ලෙස මැතිවරණ කොමිසම දුන් උපදෙස් අනුවය.

මැතිවරණ කොමිසමේ ඉල්ලීමට ක්ෂණික ප්‍රතිචාර දක්වමින්
අගමැතිවරයා මෙම දැනුම් දීම සිදු කර තිබේ.

උතුරු නැ‍ඟෙනහිර ඇතුළු දිවයිනේ විශ්වවිද්‍යාලවලින් පිට වූ උපාධිධාරින් දස දහසක් විභාගවලට මුහුණ දීමෙන් පසු සම්මුඛ පරීක්ෂණවලින් රැකියා සඳහා මේවන විට තේරී සිටින බවද වාර්තා වේ.




gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka