ධනාත්මකව සහ සුබවාදීව සිතන ප්‍රායෝගික නායකත්වයක් රටට අවශ්‍ය වී ඇති බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
වෛද්‍ය මහින්ද වික්‍රමාරච්චි මහතා විසින් රචිත සිංහරාජ ග්‍රන්ථය එළිදැක්වීම වෙනුවෙන් ඊයේ (09) නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේ පැවති උත්සවයකට එක්වෙමින් ගෝඨාභය රාජපක්ෂ මහතා මේ සම්බන්ධයෙන් අදහස් පල කළේය.
රටට අවශ්‍ය නායකත්වය ගැන ගෝඨාභය කියයි
2017-12-10T09:28:00+05:30
Gossip Lanka Hot News