gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ශ්‍රී ලංකා - ඉන්දියා පළමු එක්දින ගැටුම අදයි

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පළමු එක්දින තරගය හිමාචල් ප්‍රදේශ් ප්‍රාන්තයේ  ධර්මශාලා ක්‍රීඩාංගණයේදී අද පැවැත්වෙනවා.

මේ වසරේදී එක්දින තරගාවලි 3 කින් පූර්ණ පරාජයන් වාර්තා කළ ශ්‍රී ලංකා පිල අවසන් වරට ඉන්දියාවේදී එක්දින ජයග්‍රහණයක් හිමිකර ගත්තේ 2011 ලෝක කුසලාන තරගාවලියේදියි.

එමෙන්ම ශ්‍රී ලංකාව, ඉන්දියාවේදී ඉන්දීය පිල පරාජය කිරීමට සමත්වූයේ 2009 වසරේදියි.

කෙසේ නමුත් ඇන්ජලෝ මැතිව්ස් සහ අසේල ගුණරත්නගෙන් ශක්තිමත් වූ ශ්‍රී ලංකා පිලට එක්දින තරගාවලියේදී විශේෂ යමක් සිදුකිරීමට හැකිවනු ඇතැයි එක්දින පිලේ නායක තිසර පෙරේරා සඳහන් කළා.

විරාත් කෝලි විවේක ගැන්වීම නිසා ඉන්දීය පිල මෙහෙයවන්නේ රෝහිත් ෂර්මා විසින්.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka